Lyrics
සඳ ලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ //
මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රු ඔබේ //
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුනා රත්තරන් //
සඳ ලතා පායලා
මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල තාරුකා
ඇගෙ පරිවාර තරැවැල් වගේ
වෑහෙනා මුත් ඒ මනෝලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා //
පාළු රාත්‍රියේ සඳරේණුවෙන්
පුරවන්කෝ රත්තරන් //
සඳලතා පායලා.........
Song Details
- Sinhala Title
- සඳ ලතා පායලා
- English Title
- sada latha payala - sanda latha
- Artist
- කීර්ති පැස්කුවෙල්
කප
Artist
කීර්ති පැස්කුවෙල්
View all songs →