අවසරයි සාදු නාද දෙන්න රැපට මගේ

awasarai sadu nada denna

🎤 RAPSinhala lyrics

Lyrics

අවසරයි සාදු නාද දෙන්න රැපට මගේ සෙට් නැත්නම් ගිහින් පැනං වත්ත පහල ලිදේ පර්ස් එකට තියෙන වටින භාන්ඩෙ මේ සතේ පොඩ්ඩා කාලෙ ඉදන් අම්ම කිව්වෙ චූටි පුතේ සෙල්ලම් කරන්න ආසයි මං අරගෙන අතට කඩුව අත පයවල් බෙලි කණවල් කැපෙන සුපිරි බඩුව කැපුන තැනට මැහුම දැමුව පසුව දිගට නඩුව කොස් කපනෙක සැපයි මචං ඉදගෙන දංකොටුව දණ ගාගෙන බඩ ගගෙන යන්නෑ බොල අපි දීගෙන රැප දාගෙන කිට ගාගෙන ඉන්නේ අපි සැනසීගෙන කට ගාගෙන ගෙට ආවට යන්නේ තොපි කෙලවාගෙන ඇති දාකට ඇති යාලුවො නැති දාකට නැත කා ලග චමී වලා , නංගි මගෙ චලා ලයින් දාපු චමී එක්ක චලා යාවි පැනලා නැහැ වෙලා ගන්න තම්බලා හොද්ද රසයි දාපං සුදෝ ඉගුරු කෑල්ල තලා මගෙ පොඩි යාලූ, නෙලමුද මාලූ, ඇත්නම් රෑකදි පාලූ, බලපන් ෆිල්ම් එක වාලූ, විල මැද හැදෙනවා ඕලූ, ඇදගෙන යයි උබ සාලූ, කට ලොකු උන් වගෙ බෝක්කු , නහිනවා ඇම කන මාලූ කිරි බොනවද සමනලුන්ට පෙන්නුවහැකි මල , අපිට පනින මල වෙනම මලක් වෙන්නෙ hulk කොල, වැනෙන එකද ගතිය ඉන්නේ රත් වෙලා ඉහ මොල, සින්හලේ විතරයි දන්නේ අපි දන්නෑ ලොකු කුල හිත ගැස්සුනයි බිදුනයි මගෙ සීලේ කර ලස්සනයි නියමයි උබෙ මාලේ කට නම් සැරයි පෙන්නන්නැහැ ලීලේ නම ලස්සනයි උබ නටපන් සාලේ හන්දියේ අයියලා දැක්කම වනනව දුරටම ඈතින් අත , පුප්පන උන් ඔය නයි නෙමෙ ගැරඩියො ගලවලා විස දල විත, වටුනම කෙනෙකුට හින වෙනු වෙනුවට දුන්නම නරකද අත , ඔලුවට අරගෙන ගලපලා කියපන් වචනය නොගහම ගොත දැන් පොඩි එකත් අපෙන් ඉල්ලනෙ ලයිටරේ ග්‍රහ චාරෙ හොඳ නැද්ද බලා ගනින් කේන්දරේ ලතා ඇන්ටි හදයි කතා දැම්මා වගේ පත්තරේ හිනා වෙයි ආතල් ගොඩයි වගේ ටෙනිසන් කුරේ ගමේ මාමලා යන්නේ ගැම්මට ගහගෙන බීඩිය කනේ, කැහැපට ගහගෙන සරමට කනපිට කිනිස්ස ලොක්කගෙ ඉනේ, සද්දෙට වෙඩි හඩ සෙට් එකේ කරුමෙට ටොක්කට අරිනවා කනේ, සිද්දිය දැනගෙන යුද්දෙට පැන්නට කප් එක අරගෙන ගුනේ, සිරි අමේ සාරා හෙව්වෙ මම ගම පීරා කන්න ආසයි ඕකා කාරා, වාගෙ ගොඩ ඉන්න මෝරා, සල්ලි දැක්ක තැන ඕකා නෑනෙ කාලා බීලා, ගෙන්න ගන්න හොද යද්දි කාලා ඕම සූරා බීමට ලොල් වෙලා උඹෙ ජීවිත සාමෙට ගරහන්නෙ ආස යුද්දෙට බාගෙට වැඩ තොපෙ කරන්නෙ ලාබෙට කෝපෙට බය වෙන්නෑ උබලා පාංකඩ සල්ලි නෙමෙ ජීවිතේ ගහන්හිටියට පොදි නෙල්ලි වගෙ තමෛ රස වෙනස් වෙන හැටි මිනියෙ ඇදුමට සාක්කු නෑ ඒක දැනන් ඉදින් පැටී කල දුටු තැන වල ඉහගන්නෙක හැටි උණු ඇඹුල් රස දැනන් නෙමේ කන්නෙ විස කපයි යටින් මස වනයි උඹලා හිස දොඩයි දන්න බස වහන් ඉන්නෙ අපෙන් පැස උඹයි මමයි අපියි ආවෙ මවයි මව් කුස හිතන් ඉන්නේ ජීවිතේ ගන්න සැපයි ආතලුයි නිකන් ඉන්න සීතලේ බැඳන් ඉන්නෙ අතයි පයයි බලන් ඉන්නෙ කන්න හැමදා කුකුල් මසුයි බතුයි නිකන් උන්නොතින් කන්න වෙන්නෙ ලුණුයි පොලුයි දවල් හීන දකින විට ගැහෙනව තනි ඇහැ, දුම සැර වැඩිද යන්න වෙන්නෙ කැහැ කැහැ, අයින් කලා වචනයක් ශබ්දකෝශෙන් ඒක බැහැ, බැරි වැඩත් නැත්තෙ නැහැ අපි ඒවා කොරන්නෙත් නැහැ වැරදුන තැන දුවගෙන එන්නෙ අපෙ පැත්තට කාලා ඇම වැටිලා බිම ගාගෙන ගොම, සීරීලා ඇග තෙරිලා දුක කරන්න හැදුවෙ අපිව උබල වෙන එවුන්ට සම, පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත වෙන්න දෙයක් නැත ඇහුවා හොදක් නැත ගැහුවා රැපක් අද දුන්නා සැපක් හොද සල්ලී සබන් පෙන කෙල්ලො අයිස් කැට උබලා මොස්තර දාන්නේ කෝන්තර පානී ගැන්ස්තර බයිලා කතන්දර අවුලල ගින්දර . යන්නෙ පාන්දර කරන්නෙ ජල්තර වෙලාද මල්වර බල්ලොත් කහිනවා දුන්නම tolks අයින් වෙලා පයින් යමන් වෙලා උබ close Seen එකේ ඉන්න අපිට තේරෙන්නෑ ජෝක්ස් සද්දේ දාන්න ඔන්නම් තියන් ඉදින් ගෝස් සාමෙන් ඉන්නේ අපි දන්කොටු පැත්තේ මානෙන් බලන්නෙ අපි දාන්නැහැ මොත්තේ හීනෙන් ගොතනවා රෑටත් වදන් ආයෙත් එන්නං රැපකින් මචං

Song Details

Sinhala Title
අවසරයි සාදු නාද දෙන්න රැපට මගේ
English Title
awasarai sadu nada denna
Artist
RAP
R

Artist

RAP

View all songs →