චන්ඩිකමට රංඩුවක් වෙලා

chandikamata randuwak wela

Lyrics

චන්ඩිකමට රංඩුවක් වෙලා පුංචි පුතා ඉන්නෙ හැංගිලා..// අයියට ගහලා නංගිව විකලා යාලුවො ටික තරහාවෙලා සෙල්ලම් කරන්නේ කා සමඟින් දෝ පුංචි පුතා දැන් තනිවෙනවා අයියයි නංගියි යාලුවො ගොන්නයි සේරම හොඳ දරුවෝ වෙලා එකමුතු වුනානමි නේ හොද වෙන්නේ පුංචි ලමයි වස නැහැ පැටියෝ

Song Details

Sinhala Title
චන්ඩිකමට රංඩුවක් වෙලා
English Title
chandikamata randuwak wela
ටඑ

Artist

ටි. එම්. ජයරත්න

View all songs →