Lyrics
වැටෙන කදුලූ පිසලන්න්නට
හිස අතගා සනසන්නට
උන්නු එකම ලෙන්ගතු හිත
යන්න ගිහින්...
දුක තියාන
මින් මතුවට ඔබ එන්නෑ
බිදුනු හිත යලි හදන්න
සන්තකටම තිබුන හිත
යන්න ගිහින්...
යලි නොයෙන්න.
ඔබ සැනසූ හිත පෑරී
හඩාවැටෙයී නුඹ හින්දා
පෑරුනු හිත යලි හදන්න
එන්න යලිත්
මා සොයාන
වැටෙන කදුලූ...........
Song Details
- Sinhala Title
- වැටෙන කදුලූ පිසලන්න්නට
- English Title
- wetena kadulu pisalannata
- Artist
- අජිත් පෙරේරා
අප
Artist
අජිත් පෙරේරා
View all songs →