සඳට සඳ එලියට

sadata sanda eliyata

Lyrics

සඳට සඳ එලියට මලට මල් පොකුරට කවියො කව් ලීවට වෙනස් වේවිද මේ මිනිසුන්ගෙ සිත...// උමතුවෙන් මත්වෙලා රාගයට ලොල් වෙලා මනස විහිදොව මුලා සුමුදු මල් පරවෙලා...// අඳුර ලොව රජවෙලා මිනිස් සිත ගොළු වෙලා ව්ශ්වයම වී මුලා දහම ඇත සැඟවිලා...// සඳට සඳ එලියට............

Song Details

Sinhala Title
සඳට සඳ එලියට
English Title
sadata sanda eliyata
චව

Artist

චාමර වීරසිංහ

View all songs →

සඳට සඳ එලියට (sadata sanda eliyata) | Tediya Lyrics