ඇහි පිල්ලමක් යට ඔබව තියලා

ahipillamak yata

Lyrics

ඇහි පිල්ලමක් යට ඔබව තියලා රැක ගත්තෙ මන් මහෙ නේද කියලා එක මොහොතකින් මගෙ හිතම හොල්ලා ඈතට ගියේ ඇයි මාව දවලා ... ආදරෙයි ඔබට මන් රත්තරං . හුස්මක් තරමට දැනෙනා ආදරයක් ඔබ දුන්නා ඔබ නැති ජීවිතයක් මා හීනෙන්වත් නෑ දැකලා කවියක් වගේ ඔබ භාවනාවක් මට ඔබ තරම් නෑ දැනුනෙ කාවත් ඇබ්බැහි වෙලා මම ඔබට තාමත් ඔබ නැති හිතක් මටනම් අපායක් ආදරෙයි ඔබට මන් රත්තරන් . හුස්මක් තරමට දැනෙනා ආදරයක් ඔබ දුන්නා ඔබ නැති ජීවිතයක් මා හීනෙන්වත් නෑ දැකලා ...

Song Details

Sinhala Title
ඇහි පිල්ලමක් යට ඔබව තියලා
English Title
ahipillamak yata
දඋ

Artist

දිල්කි උරේශා

View all songs →