ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ

adare gala hale as

Lyrics

ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ මා දිහා බලා ඉඳින්නේ ආදරෙන්ද මේ ජීවිතේ දුර යන්න ඕනේ දෑතින් අල්ලාගෙන ඔබේ නැතිනම් මට ඔයා ආදරේ තනිවෙන්නම් මුළු ජීවිතේ // පාලුවෙ මා හද දැවටී වී පෙම් හැඟුමන් හීනේ රෑ තුන් යාමේ හිත ඇහිරිලා ඔබ සුවඳින් ජීවිතේ දුර යන්න ඕනේ..... ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ මා දිහා බලා ඉඳින්නේ ආදරෙන්ද මේ වේදනා මා ලයේ නිවාවී ඔය දෑසේ බැල්මන් අාදරෙයි නොකියා දුරින් ඉන්නෙපා ඈතින් ජීවිතේ දුර යන්න ඕනේ..... ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ මා දිහා බලා ඉඳින්නේ ආදරෙන්ද මේ ජීවිතේ දුර යන්න ඕනේ....

Song Details

Sinhala Title
ආදරේ ගලා හැලේ ඇස් දෙකෙන් ඔහේ
English Title
adare gala hale as
චම

Artist

චරිත් මදුරංග

View all songs →