Lyrics
අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන් දොඩවන තරු විසුතුරුලොවෙ
මම දොරටු පාලයා //
හිස් අතේ දුක දරා නෙත් දෙකෙ සැප පුරා
මම රූ අදුරේ ගෙට ගොඩවෙනවා
මගෙ දරු පැටවුන් තුරුලුකරන් ඔබහිනැහෙනවා
මට රජ සැප මගෙ ගෙදරම වෙනවා
මගෙ හිතෙ දුක වෙලා තනිකමෙ තනිවෙලා
මම රෑ අදුරේ සිහින දකිනවා
රසම සරුලු අතර ඉදන් අප හිනැහෙනවා
මම ඒ සිහිනෙත් දොරටු රකිනවා
අතුරු සිදුරු නැතිව පිරුනු සුපිරි අවන්හලේ
මම දොරටු පාලයා
ප්‍රේම කරන නන් දොඩවන තරු විසුතුරුලොවෙ
මම දොරටු පාලයා
Song Details
- Sinhala Title
- අතුරු සිදුරු නැතිව පිරුණු සුපිරි අවන්හලේ
- English Title
- athuru siduru nathiwa pirunu
- Artist
- චාමර විරසිංහ
චව
Artist
චාමර විරසිංහ
View all songs →