සොඳුරු දවසක මුණගැසී

soduru dawasaka

Lyrics

සොඳුරු දවසක මුණගැසී හිනෙහි හිත ගෙන ගියා දුටුවා පහන් නිම්නයේ පතුවා අහසෙ තරු ලෙසේ...// මාගේ නොවේදො ඔබ කාට හිමිදො කියා ඇසුවා ඇසක් ඉගි කර මාගේ මිහිරෙ තවම මතකදො කොහෙදො තිබුණේ ආදරෙ නොසිතූ දවසේ හමුවෙලා ඉවසා හිදිමි හිතක් වෙනුවෙන් රන් රහසින් හෙමින් හඩමි මං සිහිනෙන් ඔබ සොයන්නම් ආදරෙයි මගේ පණට මං පොදා සදක් වී හිරුට ලන්වී තුරුළු වී ඇවිද යං මල් හීනයෙ මගෙදො ඔබ මගෙමදො කොහෙදො ..... මාගෙ නොවේදො .... කොහෙදො ...

Song Details

Sinhala Title
සොඳුරු දවසක මුණගැසී
English Title
soduru dawasaka
ලප

Artist

ලහිරු ප්‍රභාත්

View all songs →

සොඳුරු දවසක මුණගැසී (soduru dawasaka) | Tediya Lyrics