Lyrics
පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
නෙතු දැහැන් බිදිනා රන් සලුව ඇද
ලියතඹර ලෙලවා හද මඩල යට
දෙන්න මැණිකේ මගෙ පපුවට ගින්දර
මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ
හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා
අනෙ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානෙනේ තානෙනේ තානානේ
ඉන වට බන්දාවූ මුතු පොට සැලෙනකොට
පන්දම දැවෙනවා හද ගිනි ලවාගෙන
වැහි කලුව එනවා නුබ නැති දාට
සිත් අහසම පුරවා අන්දකාරෙක
(මේ දුර දිවි කතරේ අතරමගදි දැකලා නැතී
රුවකට නෙත ගැටුනේ කතරක වැසි වැටෙනා දැනේ)//
හදවත පතුලේ යකුබෙර වැයුනේ තම්දෙන තානෙනේ නා
අනෙ මගේ යකුනේ නටපන් හනිකේ
තම්දෙන තානෙනේ තානෙනේ තානානේ
Song Details
- Sinhala Title
- පන්දම රැගෙන යන්න එන්න මා හදවතට
- English Title
- pandama regena yanna
- Artist
- දනිත් ශ්‍රී
දශ
Artist
දනිත් ශ්‍රී
View all songs →