Lyrics
අපි හෙට ගැන පසුව හිතමු
අද හමුවී කතා කරමු
ආල හිතට උඩින් වැටෙන කලු වළාව
පිපිරී වැහි ඇද වැටුණට
තැති ගැන්වී පළා නොයමු
හෙට හිරු හා හිනාවෙන්න
බලාපොරොත්තුවක් වෙන්න
කඳුළැලි උල්පත් නිවන්න
ඇබින්දකට ළගින් ඉන්න
සැඩ නල බිඳගෙන ආ විට
ඉන්ද්‍රකීලයක්ම වෙන්න
හාත්පසම එරෙහි වෙද්දි
යමු එක්වී හිනාවෙන්න
Song Details
- Sinhala Title
- අපි හෙට ගැන පසුව හිතමු
- English Title
- api heta gena pasuwa
- Artist
- දයාන් විතාරණ
දව
Artist
දයාන් විතාරණ
View all songs →