Lyrics
උන් තැනම ඔබ තාම ඒ විදියමයි
මගේ වචනයකටත් හරිම අවනතයි
රස තැන් සොයා ගියපු මන් අසරණයි
කොතැනකට පා වෙයිද මට මා සැකයි
හැම වැරදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වේ ඔයයි වන්දි ඇස් තෙත් කර.....
පන වාගේ ලැබු ආදරේ විසි කෙරූ
පව් කාරයා මමද මග වැරදුනු
හින්සා කරන්නැ සත්තයි මින් මතූ
හිනහෙයිද ආයෙමත් ඉරනම් තරූ..
හැම වැරදි .........
දෙවියෙක් නොවේ මමද මිනිසෙක් වෙමි
අඩුපාඩු කාගෙත් අතින් සිදු වෙතී
දෙනුමැනවි අවසන් සමා අයදිමි
ඇස් දෙක වගේ මං ඔයා සුරකිමී
උන් තැනම .......
Song Details
- Sinhala Title
- උන් තැනම ඔබ තාම ඒ විදියමයි
- English Title
- un thanama oba thama
- Artist
- ජයතු සදරුවන්
ජස
Artist
ජයතු සදරුවන්
View all songs →