Lyrics
ගමේ එන්නට හිතෙන්නෑ මට
නගේ නුඹ හින්දා
ලියුම් කරදහි කොතෙක් ලිව්වත්
මෙහෙම මන් ඉන්නා//
වසර ගනනක් පෙරුම් පුරලත්
එක හිතක් නැත්නම්//
මගේ කදුලට වේදනා මන්
තනිව විදගන්නම්..
තනිව විදගන්නම්
හිතේ ඇතිවුන ආදරේ ගැන
උබට ඇයි රිදවුම්//
නුඹේ සෙනෙහස අහක ගියදෙන්
තනිව මන් ඉන්නම්..
තනිව මන් ඉන්නම්
ගමේ එන්නට......
Song Details
- Sinhala Title
- ගමේ එන්නට හිතෙන්නෑ මට
- English Title
- game ennata hithenne mata
- Artist
- ගුනදාස කපුගේ
ගක
Artist
ගුනදාස කපුගේ
View all songs →