යනවාද පාරවා දුර ආදරේ හමා

yanawada parawa dura

Lyrics

යනවාද පාරවා දුර ආදරේ හමා හිත පාලුවේ දමා රිදවා සැමදා මේ තරම් දිගු කාලයක් විශ්වාසයෙන් ඉදලා නෑ බිදක්වත් ආදරේ මට ඔය හිතේ තිබිලා දුක වස්සම හීනේ පොගවා හෙට මාගේ විදවන්නම් මා රහසේ පහසේ හද ගැස්මක මාගේ රන්දා ඔබ මාගේ සමුදෙන්නම් මා පහසේ දැසේ මේ තරම් දිගු කාලයක් විශ්වාසයෙන් ඉදලා නෑ බිදක්වත් ආදරේ මට ඔය හිතේ තිබිලා මා සිතින් හැරදා හිදිනු ඔබ ජිවිතේ සනසා මේ බවේ මැවිලා නොමැත මා සසරේ ලෙස පෙරදා

Song Details

Sinhala Title
යනවාද පාරවා දුර ආදරේ හමා
English Title
yanawada parawa dura
නඉ

Artist

නදීෂ ඉඳුරංග

View all songs →