සඳරාණි තනි වේ නිල් අහසේ

sadarani thani wi - sanda rani thaniwi

Lyrics

සඳරාණි තනි වේ නිල් අහසේ ම්ණි පහන නිව්ලා අද නිවසේ යලි ඉපදෙන්න ඔයා..... සුදු දෝණි මගේ..... // ගේ පුරා දුවන්නේ සමනල පාට සිතුවම් අඳින්නේ.... ගීතිකා ගයන්නේ..... යලි කවදාද හුරතල් දකින්නේ ටිකිරි ලියේ... සිහින දිගේ යලි ඉපදෙන්න ඔයා..... සුදු දෝණි මගේ..... // පාමුලේ වැටෙන්නේ දූ අම්මාට නේදෝ වඳින්නේ.... ගී ගයා රඟන්නේ..... යලි කවදාද හුරතල් දකින්නේ ටිකිරි ලියේ.... සිහින දිගේ යලි ඉපදෙන්න ඔයා..... සුදු දෝණි මගේ..... //

Song Details

Sinhala Title
සඳරාණි තනි වේ නිල් අහසේ
English Title
sadarani thani wi - sanda rani thaniwi

Artist

එච්.ආර්.ජෝතිපාල

View all songs →