Lyrics
හිත මනමාල කම් කරයි
සිතුවිලි සීතලෙන් ගැහෙයි...//
අඳුරේ නුහුර සැරිසරයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
ලේ කැටි සීතලෙන් මිදෙයි
තනිකම් දොසින් හා පුරයි
රෑයම රෝසයෙන් පිරෙයි
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
උණුසුම් පියාපතක අඩුව මට දැනෙයි...
වැලපෙන මුහුද හරි සැරයි
සුළඟට හාදු අමතකයි
නිදිනැති හින ඇස හරියි..
ගී කිරිල්ලියේ......
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...
උණුසුම් පියාපතක සුවඳ මට දැනෙයි...
Song Details
- Sinhala Title
- හිත මනමාල කම් කරයි
- English Title
- hitha manamala kam karai
- Artist
- සමන්ත පෙරේරා
සප
Artist
සමන්ත පෙරේරා
View all songs →