Lyrics
කොළ කඩ කඩ බොරුවට දෙනවා
කොළ කඩ කඩ බොරුවට දෙනවා....
මම ගහ හොඳහැටි අඳුනනවා....
අපිට බොරු චාටු එපා....//
පිරිමින්ගේ....
එක මකුණයි ලමයෝ කන්නේ....
ඇයි ඔක්කොම මකුණො මරන්නේ....
මොකද අඩුපාඩු මගේ....//
සුදුකෙල්ලේ.....
මම ඕන වැඩක් කර දෙන්නම්....//
අලි ඇත්තු වුනත් පෙරලන්නම්....
ඔබට ආඩම්බරනේ...//
සුදුකෙල්ලේ.....
මට බැරිය මිරිස් අඹරන්ටා....//
උදව් වෙනවාද අනේ....//
බෑ නොකියා
ඕ............ඕ පොල් කඩලා ගාලා දෙන්නම්.....///
රෙදි සෝදා වේලා දෙන්නම්.....
මොකද ආදරෙද පණේ......//
දැන් හරිනේ....
තව හිතල බලන්නට ඕනා....//
මෙහෙම වැඩ එහේම හොඳේ....//
හරි නැහැනේ...
Song Details
- Sinhala Title
- කොළ කඩ කඩ බොරුවට දෙනවා
- English Title
- kola kada kada boruwata
- Artist
- එච්. ආර්. ජෝතිපාල
එආ
Artist
එච්. ආර්. ජෝතිපාල
View all songs →