මල් ඔසරිය දැක්ක දාට

mal osariya dakka data

Lyrics

මල් ඔසරිය දැක්ක දාට සුදු මැණිිකෙගෙ සොදුරු මුහුණ මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා නින්දෙන් මා අමතන්නට සිහිනයකින් පාට පාට ආදරයට මගේ ලගට එයිද හිතෙනවා ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ දැක්කම උදයේ මගෙ හිත පිරුනේ....// සමනල් වයසේ සුන්දර ලෝකේ තාමත් මතකේ තියනවා මැණිකේ ඉස්සර දවසේ පුංචිමකාලේ ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ ලස්සන දුනුකේ මලවගෙ මැණිකේ දැක්කම උදයේ මගෙ හිත පිරුනේ නිම්නැති ඉලසේ ඔබටයි රහසේ ලෙන්ගතුකම මේ මගෙ හිත කීවේ... ඇහැල මහේ නිවාඩුවට නිසංසලේ සැරිසරන්න ඔබත් එක්ක මටත් නුවර යන්න හිතෙනවා වැවරව්මේ සීත සුළඟ හිමිහිට ගත දැවටෙන විට රැජින හෝටලේ අසලින් යමු පියනගලා...

Song Details

Sinhala Title
මල් ඔසරිය දැක්ක දාට
English Title
mal osariya dakka data
දජ

Artist

දුෂාන් ජයතිලක

View all songs →