රාමාට මා සැකයි රාවණා

ramata maa sakai

Lyrics

රාමා..ට මා සැකයි රාවණා.. රාමා..ට මා සැකයි රාවණා ..... ගිනි සෑයේ අබියස මා දැවෙවී රාවණා..... සෑයටත් ඉහලින් නැගේ හදෙහි ගිනි බුර බුරා.......... හඬමි මම රාවණා ......රාවණා රාමාට මා සැකයි මා සැකයි රාවණා නැගෙන ගිනි දළුමතින් පාව යයි දුම් ස්නේහයේ සත් පතිනි විලාපේ සත්..සයුරු තරණය කරයි .... නුඹේ දඟ දසුනෙන් මහද මද ගුණයෙන් නොසලෙන්න මගේ සිත සිරකලා...ha ha නුඹේ දඟ දසුනෙන් මගේ සිත සිරකලා මාහද මද ගුණයෙන් මගේ සිත සිරකලා නොසලෙන්න මගේ සිත සිරකලා හුදෙකලා වදුලේ අඳුරු සීතල තුරුලේ මා අසල කලේ නුඹ භාවනා ....හා ..... හුදෙකලා වදුලේ කලේ නුඹ භාවනා අඳුරු සීතල තුරුලේ කලේ නුඹ භාවනා මා අසල කලේ නුඹ භාවනා .... රාමාට මා සැකයි රාවණා හඬමි මම රාවනා රෂනානන් රාවණා ගිනි සෑයේ අබියස.. මා දැවෙවී රාවණා සෑයටත් ඉහලින් නැගේ හදෙහි ගිනි බුර බුරා .....හා ....... රාමාට මා සැකයි රාවණා රාමාට මා සැකයි මා සැකයි රාවණා රාවණා

Song Details

Sinhala Title
රාමාට මා සැකයි රාවණා
English Title
ramata maa sakai
එම

Artist

එරන්දි මධුෂිකා

View all songs →