ආදරේ පාරා යාවිනම්

adadre para yawinam

Lyrics

ආදරේ පාරා යාවිනම් රෑ පුරා කඳුලේ මා දවා ජීවිතේ පෑරූ කාරණා මා සිතේ ගැඹුරේ මා දරා සඳ හැඬුවා රෑ පුරා හිත රිඳුනා රෑ දිවා හිමි නොවුනා තනිවෙමි මා එක්වෙනු බෑ යලි ඔබ හා ආදරේ රිදවා මේ තරම් දුක ලැබී ගලනා වේදනා මා දරා හිඳිනා කාරණා ඔඛෙ සුවේ පතමී සෑමදා සඳ හැඬුවා // හඳ ගැබුරේ වේදනා විඳගමි මා චෝදනා හිමි නොවුණා තනිවෙමි මා එක්වෙනු බෑ යළි ඔබ හා

Song Details

Sinhala Title
ආදරේ පාරා යාවිනම්
English Title
adadre para yawinam
බස

Artist

බාචි සුසාන්

View all songs →

ආදරේ පාරා යාවිනම් (adadre para yawinam) | Tediya Lyrics