කිසිවක් කියන්නේ නැහැ මා පෙරදා මෙන්

kisiwak kiyanne naha maa

Lyrics

කිසිවක් කියන්නේ නැහැ මා පෙරදා මෙන් අපේ අදරේ ඔබගෙන් ගිලිහිලා දැන් ඔබ මා පිලිගනනේ්නෑ ඔබ දැනෙන වෙනස් මේ ආදරේ වටිනාකමක් නැති නම් යනවා නම් ඔබ යන්න මාගේ මතකය රැගෙන එනවා නම් ඔබ එන්න මාගේ මතකය රැගෙන// මතකයිද ඔබට අප හමු වූ පෙර දියනයේ මගේ වෙන්න කියා ඔබ කිවා එ දවසේ මා නොලැබෙයි කියා සිතුවත් ඔබ ලග නෑ අද ඇයි ඔබ මා හැරදා යන්නෑ යනවා නම් ඔබ යන්න මාගේ මතකය රැගෙන එනවා නම් ඔබ එන්න මාගේ මතකය රැගෙන // හෝ...... මගේ අදරේ සැමදා ඔබේ හදේ  රැදෙවී ඔබේ අදරෙ මා රුදිරයේ රැදි තියේවී සංසාරයේ අපි හමුවෙල වෙන් වෙන ඇති මේ අත්මේ නම් මා ඔබ සොයා එන්නේමි හී හී මගේ ආදරේ දවසක තෙරෙවි එදින ඔබ මා සොයා එවී අපේ ජිවිතේ සතුට රැදෙවී මේ අදරෙ අත්මයේන් විදිමී යනවා නම් ඔබ යන්න මාගේ මතකය රැගෙන එනවා නම් ඔබ එන්න මාගේ මතකය රැගෙන //

Song Details

Sinhala Title
කිසිවක් කියන්නේ නැහැ මා පෙරදා මෙන්
English Title
kisiwak kiyanne naha maa
දස

Artist

දිලීප සාරංග

View all songs →

කිසිවක් කියන්නේ නැහැ මා පෙරදා මෙන් (kisiwak kiyanne naha maa) | Tediya Lyrics