සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට

sada renu galana sanda reka

Lyrics

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට ඔබ ඈත ඉදන් ඇවිදින් මගෙ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් අද සීත සුළඟ මදහාස නගන විට සිත කෝල වුනිද මෙතරම් ඒ දැණුන හැඟුම නොදනිම් සඳ රේණු ගලන........ ඔය වාසනාව නෙතු දෑල දුලනයේ හිත කීරි ගැහෙන හැටිනම් ඒ හැඟුම කෙලෙස පවසම් සඳ රේණු ගලන........

Song Details

Sinhala Title
සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට
English Title
sada renu galana sanda reka
තඅ

Artist

තීක්ශන අනුරාධ

View all songs →

සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට (sada renu galana sanda reka) | Tediya Lyrics