Lyrics
දේදුන්නත් පාරෙ මැද වාගේ මයෙ අම්මා
ඔය ලස්සන මාරයි හද හාරයි
සොලවම් මා
දෙව්ලිය සිරියාවයි දඟ කාරයි
මත් වෙම් මා
දීගෙට කල් වේලයි මනමාලයි
මං කෝ උම්මා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා //
රෑ ජාමේ හඳපානේ
මඟ පාරේ ගෙවෙන්නෙ මේ කාලේ
අල්ලා තලෙන් මම රාගෙන්
හොර පරෙන් එන්නෙ මම අයේ
මිරිකන්නම් තලා
රෑට මම බලන් ඉන්නේ දාන ඈ කලා
හති නෑනෙ මට තව
මගේම අල්ලෙ නටවන්නම් ඔයා උඩ තියා
මමයි ඇලඩින් පහන අතුල්ලලා ගන්නම්
ඔයා මම ලගට දැන් ඩින් ගාලා
මූන පින් පාට කෙල්ලේ
ග්‍රීස් ගාලා යවන්නම් පතුලට මම සින් ගාලා
යාවී පාවීලා මං ගාවින් වෑහීලා
පෑහී ලංවීලා නෑවෙයි මං ඈ හින්දා //
වද්දා ඒ දෑසේ පෙම් මුවේ රූපේ
රත් වීලා තව ලන් වීලා මා
පද්දා නුබ දෑලේ
පෑ ආලේ
හින්දා මා පස්සෙන් පන්නලා
Song Details
- Sinhala Title
- උම්මා
- English Title
- Ummah
- Artist
- චානුක මෝරා
චම
Artist
චානුක මෝරා
View all songs →