Lyrics
තරු පොකුරු පිපෙනා
මන්දාකිණි මැද්දෙන්
මිහි බිමට හඬණා
පුරුදු හුරු සුවඳක්
සිත සඳුන් තවරා
ගලා ඒ
නිවී දිලිහෙනා
ඔබේ නෙතු බලා
ආදරෙන් ආදරෙන්
කවුළු පියන් හැරදා
බලා හිඳිමි මා
සුර ලලනන් ගැවසෙනා
සුරපුරක් මතුවෙනා
විශ්වයම හිනැහෙනා
රන් යුගත් එක්වෙනා
මතු දිනය ළඟ එනා
ළංවෙනා
Song Details
- Sinhala Title
- තරු පොකුරු පිපෙනා
- English Title
- tharu pokuru pipena
- Artist
- දීපිකා ප්‍රියදර්ශනී
දප
Artist
දීපිකා ප්‍රියදර්ශනී
View all songs →