සංතාප තැවුල් නම් මං වින්දා ජිවිතේ - දුඹුරු ළමිස්සි

santhapa thawul nam - duburu lamissi

🎤 රූණිSinhala lyrics

Lyrics

සංතාප තැවුල් නම් මං වින්දා ජිවිතේ පින්තාරු හාදකම් තනිකළා ආදරේ හැන්දෑව ඉඩෝරේ ගිලිහුණා කදුලකින් ගිම්හාන කවුළුවෙන් ඉගිලුනා ඔබ මගෙන් එදා සොදුරු හිතැත්තී වුණා කඳුළු දනන්නී නුරා ආල පුරන්නී මගේ දුඹුරු ළමිස්සි // තරැ රෑක ගිමන්හල් තනිකමේ වරුගනන් උඳුරන්න බැරි තරම් ආදරේ මහ මෙරක් හැමදාම හඩන ඇස් පේ වෙලා නුඹෙ නමින් හදවතේ ගැඹුරු තැන් මියැදේවි තප්පරෙන් එදා සොදුරු හිතැත්තී....// කවිකාර මතකයෙන් නොදොඩාවි හෙට ඉදන් තනි පාඵු අදුරකින් නවතින්න මට වරම් ඉදුරාම වෙනස් කම් ඉවසන්න හුරුකරන් නොකියාම ජීවිතෙන් බොද වුණා නුඹෙ සුසුම් එදා සොදුරු හිතැත්තී....// සංතාප තැවුල් නම්....

Song Details

Sinhala Title
සංතාප තැවුල් නම් මං වින්දා ජිවිතේ - දුඹුරු ළමිස්සි
English Title
santhapa thawul nam - duburu lamissi

Artist

රූණි

View all songs →

සංතාප තැවුල් නම් මං වින්දා ජිවිතේ - දුඹුරු ළමිස්සි (santhapa thawul nam - duburu lamissi) | Tediya Lyrics