ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
lande ukula uda ninda gihin
🎤 ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහSinhala lyrics
Lyrics
ලන්දේ උකුල උඩ
නින්ද ගිහින් හිටි
එරබදු ඇහැ ඇරිලා
අන්න හිනා වෙනවා.. //
නීල කොබෙයි පැටියන්ට ඇඳුම්,
මුතු මා..ල පොටක් ගිරවුන්ට අරන් //
රත්තරන් පාට කමතට ඉහළින්.....//
කන්ද උඩින් එන ගොමරියේ
දැන් ගමට වරෙන්.. දැන් ගමට වරෙන්...
පන්සල් කන්දට සිරස නමන්
ඉර දෙය්යෝ ඇවිත් නවතා.. සක්මන් //
තෙල් දැමුව දොළොස්මහ පහන් වැටෙන්//
ගමරට එනවද පාන්දරින් රන් එලිය අරන්
රන් එලිය අරන් ..........
Song Details
- Sinhala Title
- ලන්දේ උකුල උඩ නින්ද ගිහින් හිටි
- English Title
- lande ukula uda ninda gihin
ජඇ
Artist
ජැක්සන් ඇන්තනී සහ කුමාරි මුණසිංහ
View all songs →