මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී

mayim game wiramani

Lyrics

මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී ඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතී සාමේ තියන් යුධ කෙරැවට සාමේ නෑ පිබිදී බොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාද තල් ගස් වල කරටි නැතුව තල් කිරි රස තවම නැතිද ජිවිතයේ උරැමය මරණය බෙල්ලේ බැදන් ඉදිද යාපනයට ඇවිත් යන්න අපිටත් පිං ලැබෙයිද පිට කොටුවේ බෝ ගහ යටට එන්නට නුබ බයයිද කතරගමට බාර වෙන්න නුබට ටිකක් එන්න බැරිද වවුනියාවේ යන්න කෝච්චියට මරදානෙන් නගින්න කොළඹ පැත්තේ ඇවිත් යන්න උඹටත් පිං ලැබේද

Song Details

Sinhala Title
මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී
English Title
mayim game wiramani
දඅ

Artist

දමිත් අසංක

View all songs →

මායිම් ගමේ වීරමනී නුබ කාටද අයිතී (mayim game wiramani) | Tediya Lyrics