වීණාවී උරතලයේ රැදෙන්න

winawi urathalaye

Lyrics

වීණාවී.. උරතලයේ රැදෙන්න සත්සර රැවු නගන්න.. වීණාවී.. කොවුලාන.. රන් ස්වරයෙන් ගයන්න මා හද පිරි මදින්න.. කොවුලාන.. තරුමල් ඉස අහසට නිල්සලු දිලියහනට නිදන්න යාවි තරින්දු කඩුපුල් මල් යායට පෙම් බැද සුවදට නොනිදයි මගෙ බඹරින්දු වීණාවී උරතලයේ.. නියගින් තතින් තතට පැන හදවත සොයන්න අවසර දෙයිද එලන්දූ මා හද මට නැතිවිට කවුරුද කියන්න මට දුකසැප අසන නිරින්ද වීණාවී උරතලයේ....

Song Details

Sinhala Title
වීණාවී උරතලයේ රැදෙන්න
English Title
winawi urathalaye
කක

Artist

කසුන් කල්හාර

View all songs →

වීණාවී උරතලයේ රැදෙන්න (winawi urathalaye) | Tediya Lyrics