ආරධනා නෙතගින් ගෙනා

aradhana nethagin gena

Lyrics

ආරධනා නෙතගින් ගෙනා සංසාර සිහිනේ දෙහද යා කලා හංගා ගෙනා මල් අතුරලා දෙව්ලිය මගේ කොහෙද හැංගිලා ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම් මම දෙනුවන් වසා නුබ අහසින් වඩිම් සනසුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රණහංසි ඒදෝ කියා දෙව්ලොව ඉදන් නුඹ මට අත වනන් මගෙ පතිනියනි ආදරේනේ මා හුස්මත් උනුයි කදුලුත් හඩයි මට ඉන්න බෑ හරිම පාලුයි මතකය නුඹයි එත්කොට දුකයි දිවි ගෙවනවාදෝ හරි සැකයි මේ කුළු මතින් රිදී ඉර නුඹයි මං දන්නවා නුඹ නොඑනා හැඩයි සංසුන් සිතින්....

Song Details

Sinhala Title
ආරධනා නෙතගින් ගෙනා
English Title
aradhana nethagin gena
ටප

Artist

ටෙහාන් පෙරේරා

View all songs →