මිණි මිණි පොදේ ළා අඳුරේ

mini mini pode la adure

Lyrics

මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා.. ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා.. මිණි මිණි පොදේ ළා අඳුරේ තෙමි තෙමි ගියදා.. ඉඳහිට අදත් සිහිවෙනවා සිරි පොද දැකලා.. ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ.. වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවනේ... ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුණේ.. වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවනේ... මා හෙලු කඳුළැලි පුරවා වැහි කළු ඒවී.. ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී.. මා හෙලු කඳුළැලි පුරවා වැහි කළු ඒවී.. ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී..

Song Details

Sinhala Title
මිණි මිණි පොදේ ළා අඳුරේ
English Title
mini mini pode la adure
නස

Artist

නිරංජලා සරෝජිනී

View all songs →

මිණි මිණි පොදේ ළා අඳුරේ (mini mini pode la adure) | Tediya Lyrics