Lyrics
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මෙි වගේ.....//
මට ලැබුනා මුල් ආදරේ
දුරකථනෙන් ඇමතූ වෙලේ
ඔබ හඳුනා ගත් ඒ දිනේ
සේයා මැවේ
මතකේ තියේ
මගෙ ආදරේ
නොහැඟේවිදෝ......
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මෙි වගේ.....
හසරැල් නැඟුනා මා සිතේ
සෙවණැල්ලක් සේ ජීවිතේ
ඔබ ආ දා මල් මාවතේ
සේයා මැවේ
මතකේ තියේ
මගෙ ආදරේ
නොදැනේවිදෝ......
මා ආදරෙයි මුළු ලොවටත් වඩා
මා කාටවත් නෑ එලෙසින් කියා
සැබවින් මෙි වගේ.....
Song Details
- Sinhala Title
- මා ආදරෙයි මුළු ලොවටත් වඩා
- English Title
- ma adarei mulu lowatath wada
- Artist
- රාජු බණ්ඩාර
රබ
Artist
රාජු බණ්ඩාර
View all songs →