Lyrics
ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //
වන පෙත් හෙලි වේ
රන් කෙත් සරු වේ
කම්හල් ඉදිවේ මේ දෙරණේ
ජන රජ දහනේ
ජය දද හෙවණේ
අප අද බොන්නේ ජය පානේ
අළුයම අහසේ
පායන හිරු සේ
පිබිදී හඬවා ජය සංකා
සව් සිරි සපුරා
රන් කෙත් වපුරා
සුරකිව් සැමදා ශ්‍රී ලංකා
ගංගා දිය වැල් ගලා
යන ලෙස ඉදිරිය බලා
බාධක හැම බිඳ හෙලා
යමු යමු පෙරමුණ බලා //
Song Details
- Sinhala Title
- ගංගා දිය වැල් ගලා
- English Title
- ganga diya wel gala
- Artist
- පුන්සිරි සොයිසා
පස
Artist
පුන්සිරි සොයිසා
View all songs →