හොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා - සුපුරුදු ඔයා

hoda boru oya kiwwe - supurudu oya

Lyrics

හොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා ව්ශ්වාසේ කඩ කෙරුවේ මා රවටලා වැලපෙන්න බෑ එක තැනක නැවතිලා සුපුරුදු ඔයා නුපුරුදුයි මට මෙදා කවුරුන්ද හරියටම පැරදුනේ කියා දැනගන්න ඉවසන්න ඕනම තමා කවුරුන්ද හරියටම පැරදුනේ කියා දැනගන්න ඉවසන්න ඕනම තමා මුළු ජීවිතේ වෙන්කලේ ඔබටමයි අමතක කරපු තාලේ පුදුමයි දුකයි මුළු ජීවිතේ වෙන්කලේ ඔබටමයි අමතක කරපු තාලේ පුදුමයි දුකයි අපෙ ලෝකේ බිදදැම්මේ සුදු ඔබ තමයි ඉර හද පවා මාගේ ගුණදම් කියයී...// කවුරුන්ද හරියටම...// එනකල්ම අන්තිම වෙලාවම මගේ ඔබ ලගම නවතින්න ඕනෑ කලේ එනකල්ම අන්තිම වෙලාවම මගේ ඔබ ලගම නවතින්න ඕනෑ කලේ හීනයටවත් නොසිතු දෙයකී උනේ හිතුවේම නැති තැනක අපි වෙන්වුනේ...// හොද බොරු ඔයා කිව්වෙ..

Song Details

Sinhala Title
හොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා - සුපුරුදු ඔයා
English Title
hoda boru oya kiwwe - supurudu oya
ෂප

Artist

ෂෙහාන් පෙරේරා

View all songs →

හොඳ බොරු ඔයා කිව්වේ මට දිවුරලා - සුපුරුදු ඔයා (hoda boru oya kiwwe - supurudu oya) | Tediya Lyrics