Lyrics
මගෙ සිහිනයට ලඟින් ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට ඉතින් සමු අරන්
මහමෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහිකරන්
හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් උනා
ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබට පෙම් කලා
ජීවිතය දුන්නු ඔබ නොපෙනිම ඈතකට ගිහින්
මට අදහගන්න බැරි තරමට ඔබ දුරක ගිහින් //
හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් උනා
ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබට පෙම් කලා..
මම දකින දකින හැම තැනදිම පෙනෙන්නේ නුඹයි
මම ඇහිඳගත්ත නුඹෙ සිතුවිලි නුඹට පෙම් කරයි
හිත රිදුන රිදුන හැම තැනදිම ඔබට ලන් උනා
ඔබ නැතිව ඉන්න බැරි තරමට ඔබට පෙම් කලා..
මගෙ සිහිනයට ලඟින් ඔබේ හිත දුරින් තියන්
අවසරයිද මට යන්නට ඉතින් සමු අරන්
මහමෙරක් තරම් දුකක් හිත ඇතුලෙ හිර කරන්
ගයන ගයන හැම කවියම ඔබව සිහිකරන්
Song Details
- Sinhala Title
- මගෙ සිහිනයට ලඟින් ඔබේ හිත දුරින් තියන්
- English Title
- mage sihinayata lagin
- Artist
- ෂෙහාන් උදේශ්
ෂඋ
Artist
ෂෙහාන් උදේශ්
View all songs →