එක දවසක් මම දුටුවා

eka dawasak mama dutuwa

Lyrics

එක දවසක් මම දුටුවා තව දවසක් මුණ ගැසුණා දෙතොල සැළී බිඳුණු හඬින් ඔබ  කී දේ  මට සිහි නෑ සඳළුතලේ සිටියා බලා ඔබ එනවා මග බලලා දුරකථනේ මට පිහිට වුණේ මී බිඳු මාගේ සවන පිරේ එක දවසක් මම දුටුවා තව දවසක් මුණ ගැසුණා දෙතොල සැළී බිඳුණු හඬින් ඔබ කී දේ   මට සිහි නෑ කවදා කෙසේ එක්වෙමුදෝ සිහින ලොවේ ළං වෙමුදෝ රහසේ බැඳී ඒ අප ආදරේ මහදේ තියේවී නැතිවී නොයේ එක දවසක් මම දුටුවා තව දවසක් මුණ ගැසුණා දෙතොල සැළී බිඳුණු හඬින් ඔබ කී දේ   මට සිහි නෑ

Song Details

Sinhala Title
එක දවසක් මම දුටුවා
English Title
eka dawasak mama dutuwa
ඉප

Artist

ඉන්ද්‍රාණි පෙරේරා

View all songs →