මතක මගේ ලග තිබුනා දෙන් - දෙතැනක සිටියත්

mathaka mage - dethanaka sitiyath

Lyrics

මතක මගේ ලග තිබුනා දෙන් ඔබ ඔහු ගේ ලග රැදුනා දෙන් ජීවිතයට දුක හුරු වෙද්දෙන් ඔබ නොමැතිව මා තනිවෙද්දෙන් ඇස්වහක් වැදුන වාගේ සුන් වෙලා ගියත් අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නෙ දෙතැනක සිටියත් ලොවේ කොතැන හරි මිහිදන් උන පසු මා ඔබගේ සොහොනත් මගේ සොහොන ලග පාතින් තැනේවා පුන්චි දේටත් රන්ඩුසරුවල් ඇති නොකරලා ප්‍රශ්න විමසා විසදගත්තානම් අපි එදා පුවතක් දුරින් අද ඉන්නෙ නෑ ඔබ මා දමා පපුවේ මගේ සිව් කොනේ ගිනිදැල් අවුලලා ඇස්වහක් වැදුන වාගේ සුන් වෙලා ගියත් අපගේ ආදරයේ සුවද තමයි අදටත් මා ජීවත් කරන්නේ දෙතැනක සිටියත්.......... ඈත පියබා ඔබ තැනුව ප්‍රේමෙන් විඩා වෙලා නැවත ආවොත් මාවෙතම හැම දේ හැරදමා පහු ගිය අපේ අතීිතේ සැනකින් වල දමා පිලිගන්න මං යලි ඔබව ඉන්නම් මග බලා ඇස් වහක් වැදුන වාගේ........ මතක මගේ ලග තිබුනා දෙන්.... දෙතනක සිටියත්.........

Song Details

Sinhala Title
මතක මගේ ලග තිබුනා දෙන් - දෙතැනක සිටියත්
English Title
mathaka mage - dethanaka sitiyath
පප

Artist

ප්‍රගීත් පෙරේරා

View all songs →