මල් හිනා නගන්න සුසුදු ආදරේ

mal hina naganna

Lyrics

මල් හිනා නගන්න සුසුදු ආදරේ ළං උනා වසන්ත කාලේ ජීවිතේ// ආදරේ.... ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ මහද ඔබට මධුර තතකි මිහිරි අමොද ජීවිතේ බලන බලන බැල්මෙනි නගන නගන කැල්මෙනි මහද විමන ඔබට පහන කරමි අදුරු ජීවිතේ පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කතා අපගේ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ මල් හිනා..

Song Details

Sinhala Title
මල් හිනා නගන්න සුසුදු ආදරේ
English Title
mal hina naganna
ඇග

Artist

ඇන්ජලීන් ගුණතිලක

View all songs →

මල් හිනා නගන්න සුසුදු ආදරේ (mal hina naganna) | Tediya Lyrics