Lyrics
අප හමු වූවත් නොවුනත්
කාලය ගත වී යනවා
අප තනි වූවත් නොවුනත්
ලොව එක සේ පවතිනවා..//
ලොව මල් පිබිදෙන්නේ
යලි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නේ
වෙන්වන්නට නම්
යලි වෙන්වන්නට නම්..
අප හමු වූවත්..
පෙරුම් පුරා හමුවන්නේ
දිගු කලෙකින් නම්
හමු වූවත් යලි සැනකින්
වෙන් වී යයි නම්
අපි යලි තනි වේ නම්
අප හමු වූවත්..
Song Details
- Sinhala Title
- අප හමු වූවත් නොවුනත්
- English Title
- apa hamu wuwath
- Artist
- ටී එම් ජයරත්න
ටඑ
Artist
ටී එම් ජයරත්න
View all songs →