මුව මුක්තා ලතා පිපි හංසාගනා

muwa muktha latha pipi

Lyrics

මුව මුක්තා ලතා පිපි හංසාගනා විල් නෙළුමාසනෙන් ආ ළදේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑහෙන් දිලේ මා හද ප්‍රේමාංගනේ.. රෑ නුඹ රහසෙන් ළදේ බද මනිමේකලාව මුදා අනුරාගෙ නගන් නොනිදා ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ// තනිවෙන්න යම් පෙම් රසෝජාවේ// රූ සිරු කල්‍යාණියේ.. මා සැතපෙන්නම් ප්‍රියේ තුනු ෂ්‍රීයෙන් විපුල් නොරැදේ මනසානන්ද මන්දෝදරි නිසසනි සගගම පමපප නිනිසරි ග රිග සගරිස නිප නිස රි නිප මගප ගමප ගරි නිනි සරි ස හිරු එන්න පෙර රාත්‍රී මේ සීතේ// හා හා ගයන් සෞම්‍ය සංගීතේ// ඒ හිරු නොනගීවා රෑ තව දිගු වේවා ඔබේ නළලේ සදුන් තිලකේ අද ඉහිරේද දෙතොලින් මගේ මුව මුක්තා ලතා..

Song Details

Sinhala Title
මුව මුක්තා ලතා පිපි හංසාගනා
English Title
muwa muktha latha pipi
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →

මුව මුක්තා ලතා පිපි හංසාගනා (muwa muktha latha pipi) | Tediya Lyrics