බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ

biththi paththare kawiya

Lyrics

බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ කියවා බැලුවා රහසේ හැඩුවා මට හිතාගන්න බෑනේ බිත්ති පත්තරේ කවිය කාටදෝ බිත්ති පත්තරේ කවිය කාටදෝ පන්තියේ ඈයෝ කිසි වෙනසක් නෑ හිනැහේ ලන්වෙලා.. හිත රිදුනාදෝ වරදක් වීදෝ නොකියා ඉන්නෙපා.. ඉස්සර වාගේ මගෙ වෙනසක් නෑ අමතක කරනනෙපා ආදරෙයි කියා පෙර සන්සාරේ එක මග ආවේ ඒකයි ලෙන්ගතූ... අවසන් වාරේ අන්තිම දාමේ තරහා වෙන්නෙපා.. නිවාඩු කාලේ හමුවනු බෑනේ ලිපියක් එවන්න මට ආදරෙයි කියා බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ........

Song Details

Sinhala Title
බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ
English Title
biththi paththare kawiya
ශන

Artist

ශෂිකා නිසන්සලා

View all songs →

බිත්ති පත්තරේ කවිය ඔබ ලියූ (biththi paththare kawiya) | Tediya Lyrics