වෙලි අදුරේ වැහි මන්දාරමේ - පතිනියකගේ සීලේ
weli adure - pathiyakage sile
🎤 තශ්මිල සේනාධිරSinhala lyrics
Lyrics
වෙලි අදුරේ වැහි මන්දාරමේ
ගිලෙනා... තාරුකාවී
නුරා අහසේ නිම් සෙවුවා ඇයත්
ජීවිතේ...තැනක සිරවී
හැගුම් මෝදු වීලා
මත්වී බිගුම් සේනා
ඒ....මාවතේ....
රැයේ රොන් සොයාලා
පිපාසෙන්ම ඇදෙනා
මේ...යාමයේ
ඉදුරන් පිනවන රෑ
බිළිඳුන් තව නිදි නෑ
නින්දා වැහි වැටෙනා මාවතේ..
මව් ගුණ විහිදා පෑ
මහමායාවකි ඈ
කඩ කෙරුවත් පතිනියකගේ සීලේ.......
බඹරුන් රොන් ගෙන ඈතක සැගවීලා...
ඇගේ ලොව මා වියනින් සරසා...
කකියා හදවත ගිගුරුම් දේ ආගාදයක
සිරවී.....ජීවිතේ.....මග වැරදී.....
Song Details
- Sinhala Title
- වෙලි අදුරේ වැහි මන්දාරමේ - පතිනියකගේ සීලේ
- English Title
- weli adure - pathiyakage sile
- Artist
- තශ්මිල සේනාධිර
තස
Artist
තශ්මිල සේනාධිර
View all songs →