Lyrics
සඳ කුමාරි මගේ මනාලි
තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි
සඳ කුමාරි මගේ මනාලි
තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි
මන් කවුලුව හැර තබාවි
ඇය සෙද පලස එලාවි
පිනි බින්දු බිමට වැටෙවි
මුතු මැණික් වගේ පෙනෙවි
සඳ කුමාරි මගේ මනාලි
කලු වලාකුලක් ඇදෙවි
සඳ මුහුණ මුවා කරාවි
මට හොදටම දුක හිතෙවි
රෑ එලි වෙන කල් අඬාවි
සඳ කුමාරි මගේ මනාලි
සඳ කුමාරි මගේ මනාලි
තරු වරල උනා දමාවි
රෑ කවුළු දොරින් එබෙවි
මට එන්න කියා කියාවි
සඳ කුමාරි මගේ මනාලි
Song Details
- Sinhala Title
- සඳ කුමාරි මගේ මනාලි
- English Title
- sanda kumari mage manali sada kumari
- Artist
- චන්දන ලියනාරච්චි
චල
Artist
චන්දන ලියනාරච්චි
View all songs →