Lyrics
ඉන්න ලංවී හුස්ම වාගේ
සදසේම ඇවිදින්
නොවේ ලොකේ
කෙනෙක් නුඔ තරම්
ඉන්න ලංවී හුස්ම වාගේ..//
සිහිනේකවත් නැනේ
ප්රේමේ නිසා ලොකේ
විසිනා දුකක් මේ තරම්
දැනෙනා දුකක් තරම්
මුහුනේ ඔබේ දෑසේ
නෑනේ මෙමා දුටවේ
වෙන් වීලා යන වගක්
වෙන් වීලා යන බවක්
ගලනා කදුලැලි පිසදා
මොහොතක් හො සැනසේනම්
හදවත මා කියනා දේ
සවනේ නුඔ නොවැටේ නම්
හදින් වෙන්වෙලා....
දෑතේ බැදී ඉන්න සීතේ වෙලී ඉන්න
නෑ දැන් කෙනෙක් මා ලගින්/
තුරැලේ රැදී ඉන්න දිවියේ පුරා ඉන්න
නැ දැන් කෙනෙක් මා ලගින්/
ගලනා කදුලැලි පිසදා....
Song Details
- Sinhala Title
- ඉන්න ලංවී හුස්ම වාගේ
- English Title
- inna lan wi husma
- Artist
- නිලූක වීරසිංහ
නව
Artist
නිලූක වීරසිංහ
View all songs →