Lyrics
පුර සඳ හැඩයි..
මසකට වරයි..
තරු කැට පොඩියි..
සැම දින දිලෙයි..
පුර සද නෙවේ..
තරු කුමරියේ....මම
ඔබට පමනයි ආදරේ.....
එක දිනෙක මසකට මවන රූසිරි සදවතී...
අව පස හැරී නොපෙනී යතී..
හැම දිනම එක ලෙස මදෙස බලනා..නිවි නිවී..
තරැ කුමරියේ..මම
ඔබට පමනයි ආදරේ.....
මොන රුසිරු තිබුනද එක විලස මට හිමි නැතී..
මට මොටද දිදුලන සද වතී..
ඔබ දුරක සිටියද නිබද එක ලෙස දිලි..දිලී..
තරු කුමරියේ..මම
ඔබට පමනයි ආදරේ....
Song Details
- Sinhala Title
- පුර සඳ හැඩයි මසකට වරයි
- English Title
- pura sada hadai masakata
- Artist
- එඩ්වර්ඩ් ජයකොඩි
එජ
Artist
එඩ්වර්ඩ් ජයකොඩි
View all songs →