මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්

mata pem banda lan lanwa

Lyrics

මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින් මගෙ පණ කෙන්ද ගෙනියන්න කවුදෝ ඇවිත් පෙම්බරී මේ අසාපන් සුන්දරී මේ බලාපන් හිමි කරගන්න බැරුවාට මේ ආත්මයේ මතු භවයේදි මගෙ වෙන්ට සිතපන් ලදේ අපි දුක් වින්ද පෙම් බැන්ද මතකේ මැදින් මං උහුලන්නේ කෙලෙසින්ද නුඹ නැති දුකින් ඔහු නුඹේ හිමි උනාදෙන් මේ භවේ නිම උනාදෙන් ඔබ හිනැහෙන්න සැනසෙන්න සිහිනේ මගේ මතු භවයේම ලග ඉන්න වෙන් නොවෙන සේ මට පෙම් බැන්ද..... මුළු සසරේම එක් වෙන්න පැතුවා අපි දැන් ගෙනියන්න සුරකින්න පණ මේ මගේ මහතුනේ මේ අසාපන් පණ වගේ සුරැකියා මං ඔබ ඉවසන්න මං වාගෙ මතු භවේදී මට සැනසෙන්න මගෙ සොඳුර හිමිවී යලී මට පෙම් බැන්ද.....

Song Details

Sinhala Title
මට පෙම් බැන්ද ලං ලංව හද සනසමින්
English Title
mata pem banda lan lanwa
කක

Artist

කවීෂ කවිරාජ්

View all songs →