මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ

midum gala kande

Lyrics

මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ උණුසුම් දැනේ දෑතේ... ලං වී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ...// රන් රුවක් වාගේ පෙම්බරා මාගේ // මේ නිසංසලේ සිත් පහන් කළේ ලා නිල්ලේ ඔංචිල්ලේ නැලවිල්ලේ මා මත්වේ මුසපත් වේ රසවත් වේ ලං වී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ.... සෙවනැල්ල මෙන් ඔබේ මම එන්නෙමි හොඳේ // වෙන් නොවී බැඳී සංසාරයේ අපි ලා නිල්ලේ ඔංචිල්ලේ... නැළවිල්ලේ.. ලං වී මට දැන් කියන්න ආදරේ දෝ මට ආදරේ දෝ.... මීදුම් ගලා කන්දේ.......

Song Details

Sinhala Title
මීදුම් ගලා කන්දේ ඉවසන්න බෑ සීතේ
English Title
midum gala kande
Hජ

Artist

H.R. ජෝතිපාල

View all songs →