Lyrics
ඊතලයක් විස පොවපූ ඇනුණා වාගේ දැනුණු
ඔබ වෙනතක ගිය අයුරු සිහි වී වැටෙනා කඳුළු
ගිය තැනකින් දුරකථනෙන්
එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා
පවසනු මැන සවනට මා
මුහුණට මුණ ගැහෙනා මගෙ මිතුරන්
විමසන විටදී ඔබේ ගැන
ඔබ මා හැරදා ගිය බව වචනෙන්
කොහොම කියන්නද මගේ පණ
දුකයි සැපයි මැද්දෙන් ඔබට මගේ පපුවෙන්
ආදරේ කලා මහ සාගරේ වැලිකැට තරම්
ගිය තැනකින්..........
මුහුණට මුණ ගැහෙනා........
දකින්න බැරි දුකකින් සැඟව ගියත් රහසින්
මතකය පුරා රූපය ඔබේ ඇත මියෙන කල්
ගිය තැනකින්........
ඊතලයක් විස පොවපු ඇනුනා වාගේ දැනුනු
ඔබ වෙනතක ගිය අයුරු සිහි වී වැටෙනා කඳුළු
ගිය තැනකින් දුරකථනෙන්
එක සැරයක් අමතාලා
ඔබ සතුටින් ඇතැයි කියා
පවසනු මැන සවනට මා
මුහුණට මුණ ගැහෙනා මගෙ මිතුරන්
විමසන විටදී ඔබේ ගැන
ඔබ මා හැරදා ගිය බව වචනෙන්
කොහොම කියන්නද මගේ පණ
Song Details
- Sinhala Title
- ඊතලයක් විස පොවපූ ඇනුණා වාගේ දැනුණු
- English Title
- eethalayak wisa powapu
- Artist
- මිලින්ද සඳරුවන්
මස
Artist
මිලින්ද සඳරුවන්
View all songs →