Lyrics
දස බලදරි බුදු රජ පෙර කල
ඉපිද හිමාලේ කිදුරකු වීලා
වසනා සදෙහි කිදුරග සමගා
වනයේ තුටිනා ප්‍රෙමය පාලා...
දසබලදාරි... //
කර ආලේ රාජායේ බරනැස හී කිදුරීනා.. //
මැරුවේ බෝසත් විද හී පාරා.. //
බෝසතුගේ ප්‍රානයේ සක්දෙව්දනේදා දානය කෙරුවේ.. //
දසබලදරි බුදු රජ පෙර කල
ඉපිද හිමාලේ කිදුරකු වීලා
වසනා සදෙහී කිදුරග සමගා
වනයේ තුටිනා ප්‍රේමය පාලා .. //
Song Details
- Sinhala Title
- දස බලදරි බුදු රජ පෙර කල
- English Title
- dasa baladari budu
- Artist
- හර්ෂ දේව ආරියසිංහ
හද
Artist
හර්ෂ දේව ආරියසිංහ
View all songs →