සයුරු තෙරේදී අවන්හලේදී

sayuru theredi

Lyrics

සයුරු තෙරේදී අවන්හලේදී දෙනෙතේ කතාවෙන් සිත් යාවුනේ සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප තවම කතා නොකලේ තඹරු පිපී බඹරු පිරී සොඳුරු කතාවන් පවසා යතේ නොනැගේවිදෝ ඔබගේ ලයේ එවැනි හැඟුම් රහසේ සයුරු තෙරේදී....... පියවි ලොවේ නොලද සුවේ සොයමි රැයේ මම සිහින ලොවේ නොනැගේවිදෝ ඔබගේ ලයේ එවැනි හැඟුම් රහසේ සයුරු තෙරේදී.......

Song Details

Sinhala Title
සයුරු තෙරේදී අවන්හලේදී
English Title
sayuru theredi
මම

Artist

මිල්ටන් මල්ලවආරච්චි

View all songs →