Lyrics
අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා....
දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදි
මට දී නවාතැන් මේ පුංචි කුටීයේ....
මට පෑ ඔබේ ආදරේ
නොමැකී ගියේ මා හදේ....
වෙන්වී මෙසේ මා යමි මේ සැදෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා...
නික්මී ගියත් මේ ලෙසින්..
පිටමන් නොවේ ඔබ සිතින්.....
Song Details
- Sinhala Title
- අප දෙදෙනා දිහා බල බලා
- English Title
- apa dedena diha bala bala
- Artist
- තිලකසිරි රත්නායක
තර
Artist
තිලකසිරි රත්නායක
View all songs →